බංග්ලාදේශය සමඟ T20 සටනට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි!
Bangladesh Tour Of Sri Lanka 2025
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය ඊයේ (07) නම් කර තිබෙනවා .
ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි චරිත් අසලංක හට හිමි වී ඇති අතර, කලකට පසු හිටපු ශ්‍රී ලංකා නායක දසුන් ශානකට ද සංචිතයේ ඉඩ වෙන් වී තිබීම විශේෂත්වයක්.
චාමික කරුණාරත්න සහ එශාන් මාලිංග ද මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා.දසුන් විසින් භානුක රාජපක්ෂගේ ස්ථානය ඩැහැ ගෙන ඇත.
ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය;
- චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්‍රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු සහ එශාන් මාලිංග
එළඹෙන 10 වැනි දා පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිත පළමු විස්සයි විස්ස තරගයෙන් අනතුරුව, දෙවැනි තරගය 13 වැනි දා දඹුල්ලේ දී ද තෙවැනි තරගය එළඹෙන 16 වැනි දා කොළඹ දී ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන SL betting news සූදානම්.
රැඳී සිටින්න SL betting news සමඟම.
"ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 100% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1000 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2000 ක ඔට්ටු තැබිය හැක
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱💯ඉහළ අනුපාත ✅🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
Comments
Post a Comment