Mumbai Indians කණ්ඩායම PLAY-OFF අභියසට.! Mumbai Indians Boost Playoff Chances, RCB in Dire Straits

 

Indian Premier League 2023


2023 Indian Premiere League
ක්‍රිකට් තරගාවලියේ මුල් කොටසේ දී ඉතා දරුණු පසුබෑමක සිටි Mumbai Indians ඊයේ (09) ලැබූ ජයත් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ අංක 3 ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා . ඊයේ ඔවුන් හමුවේ කඩුලු 6කින් පරාජය ලැබුවේ Royal Challengers Bangalore කණ්ඩායමයි .

මේ සමගින් Royal Challengers Bangalore හි PLAY-OFF වටයේ බලාපොරොත්තු 80%ක් පමණ බිඳ වැටුණු අතර Mumbai Indians කණ්ඩායම PLAY-OFF වටයට පිවරක් ඉදිරියට පැමිණියා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Mumbai Indians නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Royal Challengers Bangalore කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Royal Challengers Bangalore කණ්ඩායම කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 199ක් රැස් කිරීමට සමත් වුණා.

Royal Challengers Bangalore කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කල Glenn Maxwell පන්දු 33කදී ලකුණු 68ක් වාර්තා කිරීමට සමත් වුනා. Faf du Plessis වේගවත් ලකුණු 65ක් රැස් කළ අතර Dinesh Karthik ලකුණු 30ක් රැස්කිරීමට සමත්වුණා.

ඒ අනුව ලකුණු 200ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Mumbai Indians පිතිකරුවන් පන්දුවාර 16.3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 200ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Mumbai Indians ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Suryakumar Yadav පන්දු 35ක් තුල වෙගවත් ලකුණු 83ක් රැස් කල අතර Nehal Wadhera ලකුණු 52ක් රැස් කළා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 2ක් බිඳ හෙලුවා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

  • Royal Challengers Bangalore – කඩුලු 6ක් දැවී ලකුණු 199 (පන්දුවාර 20): Glenn Maxwell 68, Faf Du Plessis 65, Dinesh Karthik 30, Wanindu Hasaranga Hasaranga 12*, Kedar Jadhav 12*, Jason Behrendorff 3/36, Cameron Green 1/15, Kumar Kartikeya 1/35.

  • මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 200 (පන්දුවාර 16.3):Suryakumar Yadav 83, Nehal Wadhera 52*, Ishan Kishan 42, Rohit Sharma 7, Vijaykumar Vyshak 2/37, Wanindu Hasaranga 2/53.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන SL betting news සූදානම්.

රැඳී සිටින්න SL betting news සමඟම.

"ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 100% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1000 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2000 ක ඔට්ටු තැබිය හැක.



ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

 දැන්ම සහභාගී වෙන්න



Comments

Popular posts from this blog

‘ස්ටාර්ස්’ හමුවේ ‘කිංග්ස්’ දැවැන්තම ජය ලබයි

ශ්‍රී ලංකාවෙන් චීන තායිපෙට දැඩි ප්‍රහාරයක් – AFC 2027 සුදුසුකම් තරඟයක විශිෂ්ට ජයක්-Sri Lanka crush Chinese Taipei

Golden Heritage