සිංහයන්ගෙන් විස්සයි20 තරගයකදී අලුත් වාර්තාවක් -The Lions recorded the lowest number of runs scored in a Twenty20 match.



දකුණතින් වේගපන්දු යවන ඇන්රිච් නෝයේගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ පමණක් නොව ජාත්‍යන්තර විස්සයි20 තරගයකදී ද ශ්‍රී ලංකා පිලට අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යෑමේ වාර්තාව උරුම කරදුන් දකුණු අප්‍රිකානුවෝ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ නිව්යෝක් නුවර පැවැති තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් අත්කර ගත්හ. 

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ දුර්වල පිති හරඹය හේතුවෙන් ඕවර 19.1කදී ලකුණු 77කට දැවී ගිය අතර, දකුණු අප්‍රිකානු පිල ඕවර 16.2කදී කඩුලු 4 ක් පමණක් දැවී ජයග්‍රහණය සපුරා ගත්තේය.

විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී මීට පෙර ශ්‍රී ලංකා පිල දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව 82ක් වූ අතර, එය වාර්තා වූයේ 2016 වසරේ ඉන්දියාවට එරෙහිව විශාකාපට්නම් පිටියේදීය. ඊට පෙර ශ්‍රී ලංකා පිල ඔස්ට්‍රේලියාව හමුවේ ලකුණු 87කට දැවී ගොස් විස්සයි20 ලෝක කුසලාන තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තබනු ලැබුවේ 2010 වසරේ බටහිර ඉන්දීය දුපත්වල පැවැති තරගාවලියේදීය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන SL betting news සූදානම්.

රැඳී සිටින්න SL betting news සමඟම.

"ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 100% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1000 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2000 ක ඔට්ටු තැබිය හැක


ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න



⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

 දැන්ම සහභාගී වෙන්න

Comments

Popular posts from this blog

‘ස්ටාර්ස්’ හමුවේ ‘කිංග්ස්’ දැවැන්තම ජය ලබයි

ශ්‍රී ලංකාවෙන් චීන තායිපෙට දැඩි ප්‍රහාරයක් – AFC 2027 සුදුසුකම් තරඟයක විශිෂ්ට ජයක්-Sri Lanka crush Chinese Taipei

Golden Heritage