IPL තරඟ දිනයන් ප්‍රකාශයට පත් කෙරේ
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) 19 වන වාරය ලබන වසරේ මාර්තු 26 සිට මැයි 31 දක්වා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
දින ප්‍රකාශයට පත් කර ඇතත්, IPL පරිපාලනය තවමත් සම්පූර්ණ තරඟ කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.
ICC T20 ලෝක කුසලානය පෙබරවාරි-මාර්තු මාසවල ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත බැවින්, මෙම තරඟාවලිය අවසන් වී සති තුනක් ඇතුළත IPL වාරය ආරම්භ වනු ඇත.
මේ අතර, IPL වාරය සඳහා වන වෙන්දේසිය ඊයේ (16) අබුඩාබි හිදී පැවැත්විය. මෙම වෙන්දේසියේ ස්ථාන 77 ක් සඳහා ක්‍රීඩකයින් 369 දෙනෙකු තරඟ වදියි. මෙයට විදේශීය ක්‍රීඩකයින් 31 දෙනෙකු ඇතුළත් වේ.
මෙවර වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 12 දෙනෙකු ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන SL betting news සූදානම්.
රැඳී සිටින්න SL betting news සමඟම.
"ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 100% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1000 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2000 ක ඔට්ටු තැබිය හැක
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱💯ඉහළ අනුපාත ✅🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.






Comments
Post a Comment