ICC T20 ලෝක කුසලාන තරඟාවලියේ ලංකාවේ තරග සදහා ටිකට් මිල නිකුත්කරයි!



ICC Men’s T20 World Cup 2026

ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ICC T20 ලෝක කුසලාන තරඟාවලියේ ටිකට්පත් මිල ගණන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.


ICC T20 ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වේ.

මෙම තරඟාවලියේ ටිකට්පත් මිල ගණන් ඊයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද අතර, ශ්‍රී ලංකාවේ කොළඹ ආර්. ප්‍රේමදාස, එස්එස්සී සහ මහනුවර-පල්ලෙ කැලේ ක්‍රීඩාංගණවල පැවැත්වෙන තරඟ සඳහා ටිකට්පත් මිල ගණන් නිකුත් කර ඇත.


ඒ අනුව, කොළඹ එස්එස්සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟ සඳහා ටිකට්පත් මිල රුපියල් 1000 සිට රුපියල් 10,000 දක්වා අලෙවි කෙරේ.


කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟ සඳහා ටිකට්පත් මිල රුපියල් 1000 සිට රුපියල් 25,000 දක්වා අලෙවි කෙරෙන අතර, ඉන්දියා-පකිස්ථාන තරඟය සඳහා ටිකට්පත් මිල වැඩි කර ඇත. මෙම තරඟය සඳහා ටිකට්පත් රුපියල් 2500 සිට රුපියල් 50,000 දක්වා අලෙවි කෙරේ.


ඊට අමතරව, මහනුවර-පල්ලෙ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟ සඳහා ටිකට්පත් රුපියල් 1000 සිට රුපියල් 15,000 දක්වා අලෙවි කෙරේ.





තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන SL betting news සූදානම්.

රැඳී සිටින්න SL betting news සමඟම.


"ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 100% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1000 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2000 ක ඔට්ටු තැබිය හැක


ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න



⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗





Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

 දැන්ම සහභාගී වෙන්න

Comments

Popular posts from this blog

GOLD RUSH

21 ක්‍රීඩාව

Golden Heritage