Kagiso Rabadaට තරග තහනමක්!-Rabada serves suspension for recreational drug use
Kagiso Rabadaට තරග තහනමක්!-Rabada serves suspension for recreational drug use
දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක Kagiso Rabada හට ක්‍රීඩා තහනමක් පනවා තිබෙනවා.
තහනම් උත්තේජක / විනෝදාස්වාදය සඳහා ලබාගන්නා මත්ද්‍රව්‍ය (recreational drug) පාවිච්චි කිරීම හේතුවෙන් ඔහුට මෙම තහනම පනවා ඇති අතර, මෙම මත් ද්‍රව්‍ය භාවිතය පසුගිය ජනවාරි/පෙබරවාරි මාසවල දී දකුණු අප්‍රිකාවේ දී ක්‍රියාත්මක වූ SA 20 තරගාවලිය අතරතුර සිදු වන්නට ඇති බවයි ESPNCRICINFO වෙබ් අඩවිය විසින් අනුමාන කරන්නේ.
Rabada මෙවර IPL තරගාවලියේ Gujarat Titans කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිත ව සිටි නමුත්, ඔහු පසුගිය අප්‍රේල් මස 03 වැනි දා නැවතත් සිය රට බලා පිටත්ව ගොස් තිබූ අතර, මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කළ Gujarat කණ්ඩායම සඳහන් කලේ ඔහු පෞද්ගලික හේතුවක් මත මෙසේ නැවත සිය රට බලා පියාසර කළ බවයි.
Rabada විසින් සිය තහනම පිළිබඳ සඳහන් කරමින් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර, මෙහි දී ඔහු විසින් සිය වරද පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරමින්, ඒ වෙනුවෙන් සමාව ඉල්ල තිබුණා. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තමන් ලද වරම අන් සෑම දෙයකට ම වඩා වටිනා බව සඳහන් කරන ඔහු, නැවත හැකි ඉක්මනින් ක්‍රීඩා පිටියට පිවිසීමට බලාපොරොත්තු සහගත ව බලා සිටින බවත් සඳහන් කළා.
එමෙන්ම මෙම තහනම තවත් සීමිත කාලයක් තුළ ඉවත්ව ගොස් නැවතත් Rabadaට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට අවස්ථාව හිමි වනු ඇති බවයි ESPN වෙබ් අඩවිය අනුමාන කරන්නේ.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන SL betting news සූදානම්.
රැඳී සිටින්න SL betting news සමඟම.
තවත් රුපියල් 1000 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2000 ක ඔට්ටු තැබිය හැක
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱💯ඉහළ අනුපාත ✅🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
Comments
Post a Comment