ඇන්ජි ටෙස්ට් පිටියට සමුදෙයි!'Time for me to say goodbye' - Angelo Mathews to retire from Test cricket



ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා. 

එළඹෙන ජුනි මාසයේ දී බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව සිය 16 වසරක ටෙස්ට් ක්‍රිකට් ගමන් මගේ අවසානය සනිටුහන් කිරීමට තමන් තීරණය කළ බව මැතිව්ස් දැනුම් දුන්නා. 

මේ වන විට 37 හැවිරිදි වියේ පසු වන (එළඹෙන ජුනි 02 දා ඔහු 38 වැනි වියට පා තබනු ඇති) ඇන්ජලෝ මැතිව්ස් විසින් 2009 වසරේ දී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් ලබා ගනිමින් මේ දක්වා ටෙස්ට් ක්‍රිකට් තරග 118ක් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සමත් වුනා. 

“ගෙවුණු වසර 17ක කාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීම මම ලද ඉහළම ගෞරවය සහ අභිමානයයි. 

මම ක්‍රිකට් වෙනුවෙන් සියලු ම දේ ලබා දුන් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රිකට් විසින් ද මට සියලු දේ ලබා දෙමින්, මම අද සිටිනා පුද්ගලයා බවට පත් කළා.  

මම තේරීම් කමිටුව සමඟ සාකච්ඡා කර අයුරින් ම සීමිත පන්දුවාර තරග සඳහා රටට අවශ්‍ය නම්, මම ඒ වෙනුවෙන් සූදානමින් සිටිනවා.“ 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන SL betting news සූදානම්.

රැඳී සිටින්න SL betting news සමඟම.


"ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 100% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1000 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2000 ක ඔට්ටු තැබිය හැක


ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න



⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗


Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

 දැන්ම සහභාගී වෙන්න

Comments

Popular posts from this blog

Golden Heritage

‘ස්ටාර්ස්’ හමුවේ ‘කිංග්ස්’ දැවැන්තම ජය ලබයි

ශ්‍රී ලංකාවෙන් චීන තායිපෙට දැඩි ප්‍රහාරයක් – AFC 2027 සුදුසුකම් තරඟයක විශිෂ්ට ජයක්-Sri Lanka crush Chinese Taipei