2023 CARIBBEAN PREMIER LEAGUE වලට අපේ සුපිරි 4ක් -Four players from Sri Lanka for the CARIBBEAN PREMIER LEAGUE 2023
CPL 2023
මෙම වසරේ අගෝස්තු මාසයේ දී කැරිබියන් දූපත් මූලික කර ගනිමින් පැවැත්වීමට නියමිත Caribbean Premier League (CPL) ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව්දෙනෙකුට අවස්ථාව හිමි වී තිබෙනවා .
2023 CPL තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා සිදු කළ ක්‍රීඩක කෙටුම්පත්කරණය (Player Draft) අනුව මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, දසුන් ශානක සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින් සිව්දෙනා හට මෙවර CPL තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වී ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ.
මහීෂ් තීක්ෂණ හට ද මෙවර CPL තරගාවලිය වෙනුවෙන් Barbados Royals සමඟ එක් වීමට අවස්ථාව හිමි වී තිබීම විශේෂත්වයක්.
නමුත් මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ LPL තරගාවලිය (ජූලි 30 සිට අගෝස්තු 20 දක්වා) සහ එංගලන්තයේ The Hundred තරගාවලිය ද (අගෝස්තු 1 සිට අගෝස්තු 27 දක්වා) පැවැත්වීමට සැලසුම් කර ඇති නිසා මෙම තරගාවලි අතර යම් ඝට්ටනයක් නිර්මාණය වීමේ අවදානමක් ද මතු වී තිබෙනවා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන SL betting news සූදානම්.
රැඳී සිටින්න SL betting news සමඟම.
තවත් රුපියල් 1000 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2000 ක ඔට්ටු තැබිය හැක
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱💯ඉහළ අනුපාත ✅🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
Comments
Post a Comment