එංගලන්ත Lions වෙතින් ශ්‍රී ලංකා පළමු ඉනිමට වේගවත් පිළිතුරක්! Sri Lankan batting falters as England Lions take control on Day 1.
Sri Lanka tour of England 2024
ශ්‍රී ලංකාවේ එංගලන්ත තරග සංචාරයේ පළමු සහ එකම පුහුණු තරගය ඊයේ (14) ආරම්භ වුනා.
මෙම තරගයේ කාසියේ වාසිය England Lions නායක Lyndon James සතු වූ අතර, ඔහුගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වූ දිමුත් කරුණාරත්න සහ නිශාන් මදුශ්ක තරගයේ පළමු ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසුණා.
ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් වාර්තා වූ ලකුණු 139ට පිළිතුරු ලෙස ඉනිම ආරම්භ කළ England Lions කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පන්දු 40ක් තුළ ලකුණු 46ක් ලබා සිටි Ben McKinney දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වූ අතර, ලකුණු 25ක් ලබා සිටි Rob Yates දවා ගැනීමට මිලාන් රත්නායක සමත් වුනා.
ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 11 පන්දු 2ක් තුළ ලකුණු 72ක් එක් වූ නමුත්, ඉන් පසුව එංගලන්ත Lions ඉනිමට දීර්ඝ පිතිකරණ සබඳතා වෙත යාමට හැකි වුනේ නැහැ. දිනය නිමා වන විට Lions පිතිකරුවන් පන්දුවාර 34ක් තුළ කඩුලු 4ක් දැවී ලකුණු 145ක් ලබා ගැනීමට සමත් වී සිටියා. Lions ඉනිමේ බිඳ වැටුණු කඩුලු 4න් 3ක්ම ප්‍රභාත් ජයසූරිය සතු වීම විශේෂත්වයක්.
තරගයේ දෙවැනි දිනය අද (15) ක්‍රියාත්මක වීමට නියමිතයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන SL betting news සූදානම්.
රැඳී සිටින්න SL betting news සමඟම.
තවත් රුපියල් 1000 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2000 ක ඔට්ටු තැබිය හැක
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱💯ඉහළ අනුපාත ✅🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
Comments
Post a Comment