Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි -2500 trees per over from Akash Madwal

Indian Premier League 2023

මෙවර IPL තරගාවලියේ Mumbai Indians කණ්ඩායම විසින් සිදු කළ වටිනා ම සොයා ගැනීම තමන් බව තහවුරු කළ Akash Madhwal විසින් ඊයේ (24) දිනයේ Lucknow Super Giants කණ්ඩායමට එරෙහි ව අග්‍රගණ්‍ය පන්දු යැවීමක නිතර වුනා.

2023 IPL තරගාවලියේ Play-Off තරග වටයේ දෙවැනි තරගය ලෙස Mumbai Indians සහ Lucknow Super Giants කණ්ඩායම් ඊයේ එකිනෙකා මුණ ගැසුණු අතර මෙම තරගය ජයග්‍රහණය කරනා කණ්ඩායමට තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමට අවස්ථාව හිමි වී තිබුණා.

ඒ අනුව චෙන්නායි හි MA Chidambaram ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තීරණාත්මක තරගයේ පළමුව පන්දුවට පහර දීමට කාසියේ වාසිය දිනා ගත් මුම්බායි නායක Rohit Sharma විසින් තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ Mumbai Indians කඩුලු 8ක් දැවී ලකුණු 182ක් ලබා ගැනීමට සමත් වූ අතර පන්දු 23කින් ලකුණු 41ක් ලබා ගත් Greenගේ නම ඉනිමේ ඉහළ ම ලකුණු ලාභියා ලෙස සටහන් වුනා.

මේ අනුව මුම්බාය විසින් ලබා දුන් දැවැන්ත ඉලක්කය හඹා යාමේ බලාපොරොත්තුවෙන් පිටියට පිවිසි ලක්නව් ආරම්භක පිතිකරු යුගලයට ද බලාපොරොත්තු වූ තරම් සාර්ථක වීමට ඉඩක් ලැබුණේ නැහැ.




Akash Madhwal එක් පන්දුවාරයකින් ගස් 2500ක් සිටුවන්න සහය දෙයි!

මෙවර IPL තරගාවලියේ Play-Off තරග වටය ආරම්භ වන විට තරගාවලි සංවිධායකයින් විසින් සඳහන් කළේ Play-Off වටයේ යොමු කෙරෙන සෑම නිලකුණු පන්දුවක් වෙනුවෙන් ම ගස් 500ක් බැගින් රෝපණය කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව ඊයේ තරගය තුල සංවිධායකයින්ගේ මෙම අදහසට විශාල වටිනාකමක් එක් කළ පන්දුවාරයක් යැවීමට මුම්බායි වේගපන්දු යවන Akash Madhwal විසින් සමත් වුනේ ලක්නව් ඉනිමේ 10 වැනි පන්දුවාරය තුල නිලකුණු පන්දු පහක් යොමු කරමිනුයි.

ලක්නව් පිතිකරුවන් විසින් සියල්ලන් ම දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 101ක් පමණක් වන අතර

  • Mumbai Indians 182/8 (20) Cameron Green 41, Suryakumar Yadav 33, Naveen-ul-Haq 4/38, Yash Takur 3/38

  • Lucknow Super Giants 101/10 (16.3) Marcus Stoinis 40, Akash Madhwal 5/5, Chris Jordan 1/7

නිලකුණු පන්දු 17ක් සමඟින් පැල 8500ක් රෝපණය කිරීමට සහය දුන් මෙන් ම, කඩුලු 5ක් ද බිඳ හෙළු Akash Madhwal තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.

සිකුරාදා (26) Gujarat Titans සහ ඊයේ තරගය ජයග්‍රහණය කළ Mumbai Indians කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත Qualifier 2 තරගයෙන් ජයග්‍රහණය කරනා කණ්ඩායම චෙන්නායි සමඟ අවසන් තරගය ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබනු ඇත.


ක්‍රීඩාව තුල අපගේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි අදාල වේ ,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන SL betting news සූදානම්.

රැඳී සිටින්න SL betting news සමඟම.

"ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 100% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1000 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2000 ක ඔට්ටු තැබිය හැක.



ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

 දැන්ම සහභාගී වෙන්න


Comments

Popular posts from this blog

‘ස්ටාර්ස්’ හමුවේ ‘කිංග්ස්’ දැවැන්තම ජය ලබයි

අවසන් 12 ට කළින්ම යන්න තීරණාත්මක සාධකය

GRAND GIFT WINTER IX