දකුණු ආසියාවේ වේගවත්ම යෞවනයා ශ්‍රී ලංකාවෙන්!- South Asia's fastest teenager from Sri Lanka!


South Asian Junior Athletics Championship 2024

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය  (11) ආරම්භ වුනා.

තරගාවලියේ ආරම්භක දිනයේ දී ම ශ්‍රී ලංකාව රන් පදක්කම් තුනක් ජයග්‍රහණය කිරීමට සමත් වීම විශේෂත්වයක්.

පිරිමි මීටර් 100 අවසන් මහා තරගයට සහභාගී වූ මෙරෝන් විජේසිංහ විසින් තත්පර 10.41ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. එය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව, නව තරග වාර්තාවක් මෙන්ම, ජාතික කනිෂ්ඨ වාර්තාව ද බවට පත් වීම විශේෂත්වයක්.

එමෙන්ම මෙම ඉසව්වට සහභාගී වූ දිනෙත් ඉඳුවර සිය පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස තත්පර 10.49ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන SL betting news සූදානම්.

රැඳී සිටින්න SL betting news සමඟම.

"ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 100% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1000 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2000 ක ඔට්ටු තැබිය හැක


ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න



⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

 දැන්ම සහභාගී වෙන්න

Comments

Popular posts from this blog

‘ස්ටාර්ස්’ හමුවේ ‘කිංග්ස්’ දැවැන්තම ජය ලබයි

අවසන් 12 ට කළින්ම යන්න තීරණාත්මක සාධකය

GRAND GIFT WINTER IX