අළු බඳුන ටෙස්ට් තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

 


එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 275කින් ජය ලැබීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

මෙම දිවා-රාත්‍රී තරගය පැවැත්වුණේ, ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේදී ය.   

මුලින්ම පන්දුවට පහරදුන් සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 473ක් රැස්කළේය.

ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම ලකුණු 236කට දැවී ගියේය.

අනතුරුව ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 230ක් ලබා සිටියදී සිය දෙවැනි ඉනිම අත්හිටුවනු ලැබීය.

ඒ අනුව තරගයෙන් ජය ලැබීම සඳහා ලකුණු 468ක ඉලක්කයක් එංගලන්ත කණ්ඩායමට ලැබුණි.

නමුත් ඔවුන් දෙවැනි ඉනිම සඳහා රැස්කළේ ලකුණු 192කි.

පන්දු 207ක් පමණ කඩුල්ලේ රැඳී සිටි ජොස් බට්ලර් ලකුණු 26ක් ලබාගත්තේය.

පන්දු යැවීමේදී ජයි රිචර්ඩ්සන් ලකුණු 42කට කඩුලු 5යි.

ඒ අනුව අළු බඳුන ටෙස්ට් තරගාවලියේ 2කට බින්දුවක් ලෙස පෙරමුණේ ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.


⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – www.1xlanka.com 

ප්‍රොමෝ කෝඩ් – LPLS2


Comments

Popular posts from this blog

GOLD RUSH

21 ක්‍රීඩාව

Golden Heritage