වනිදු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට



කටාරයේදී පැවැත්වෙන නැගී එන ක්‍රීඩකයන්ගේ ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින විජයකාන්ත් වියස්කාන්ත් පාකිස්තානයේදී පැවැත්වෙන තුන්කොන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට නම්කර තිබේ. ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයේ සිටින වනිදු හසරංග පාදයේ කලව මස්පිඬුවේ ආබාධයකට ලක්වීම හේතුවෙන් වියස්කාන්ත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබේ.


23 හැවිරිදි පා දඟ පන්දු යවන්නකු වන විජයකාන්ත් වියස්කාන්ත් ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය නියෝජනය කරයි. එල්.පී.එල් (ලංකා ප්‍රිමියර් ලීග්) තරගාවලියේදී යාපනය ස්ටැලියන්ස් පිල නියෝජනය කළ වියස්කාන්ත්, අයි.පී.එල්. තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ද නියෝජනය කර තිබේ.

විස්සයි-20 තරග සඳහාම යෝග්‍ය ක්‍රීඩකයකු ලෙසින් සැලකෙන වියස්කාන්ත්, 2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා හිස්වැස්ම දිනාගත් නමුත් තවමත් සහභාගි වී ඇත්තේ එකම අන්තර්ජාතික තරගයකට පමණි. කටාරයේදී දැන් පැවැත්වෙන නැඟී එන ක්‍රීඩකයන්ගේ ආසියානු කුසලාන තරගාවලියේදී තරග 2කට පමණක් සහභාගි වූ වියස්කාන්ත් ලකුණු 39කට කඩුලු 5ක් දවාගත්තේය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති එක්දින තරගාවලියේදී පාදයේ කලව මස්පිඬුවේ ආබාධයකට ලක්වූ වනිදු හසරංග තවමත් එයින් පූර්ණ සුවය ලබා නැති බැවින් විජයකාන්ත් වියස්කාන්ත් කටාරයේ සිට පාකිස්තානය බලා පිටත්ව යනු ඇත.

තුන්කොන් තරගාවලිය සඳහා නම්කරනු ලැබ සිටි සංචිතය මේ වන විට වෙනස් වී තිබෙන අතර නායකත්වය දසුන් ශානකට හිමිවී තිබේ. චරිත් අසලංක සහ අසිත ප්‍රනාන්දු දෙදෙනාම අසනීප වීම නිසා ආපසු ශ්‍රී ලංකාවට පැමිණි අතර පවන් රත්නායක ද විස්සයි-20 සංචිතයට ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙ පළමු තරගය බ්‍රහස්පතින්දා (20 වැනිදා) සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන SL betting news සූදානම්.

රැඳී සිටින්න SL betting news සමඟම.


"ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 100% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1000 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2000 ක ඔට්ටු තැබිය හැක


ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න



⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗





Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

 දැන්ම සහභාගී වෙන්න

Comments

Popular posts from this blog

GOLD RUSH

Golden Heritage

21 ක්‍රීඩාව