වසර 18කට පසු එළියට ආ හර්බජන් සිං ශ්‍රීසාන්ත්ට ගහපු කම්මුල් පහර (වීඩියෝ)
ක්‍රිකට් ලෝකයේ ධනවත්ම ලීගය බවට පත්ව තිබෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයේ 2008 පළමු තරගාවලියේ දී වූ එක් සිදුවීමකට අදාළ දර්ශන පෙළක් වසර 18කට පසු ලෝකයට හෙළිව තිබේ.
2008 දී මුම්බායි ඉන්දියන්ස් සහ කිංග්ස් XI පන්ජාබ් අතර පැවති තරඟයකදී, මුම්බායි කණ්ඩායම නියෝජනය කළ හර්බජන් සිං, පන්ජාබ් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක එස්. ශ්‍රීසාන්ත්ට කම්මුල් පහරක් දී තිබිණි.
එම සිදුවීම පසුව ‘slapgate’ ලෙස ප්‍රසිද්ධ විය.
https://youtu.be/NcIsdMZd_kA
ඉන්දීය ප්‍රිමියර් ලීගයේ නිර්මාතෘ සහ හිටපු සභාපති ලලිත් මෝදි විසින් හර්බජන් සහ ශ්‍රීසාන්ත් අතර සිදු වූ එම සිද්ධියේ මෙතෙක් නුදුටු දර්ශන නිකුත් කර තිබේ.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන SL betting news සූදානම්.
රැඳී සිටින්න SL betting news සමඟම.
තවත් රුපියල් 1000 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2000 ක ඔට්ටු තැබිය හැක
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱💯ඉහළ අනුපාත ✅🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
Comments
Post a Comment