හශාන් තිලකරත්න බංග්ලාදේශ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතහැර ගෙදර එයි-Hashan leaves the post of head coach of the Bangladesh women's cricket team and returns home.



බංග්ලාදේශ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා එම ධුරයෙන් ඉවත් වී ඇති අතර, එම තීරණය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට දැනුම්දී තිබේ.

තිලකරත්න මහතා 2022 ඔක්තෝම්බර් මාසයේදී වසර දෙකක කොන්ත්‍රාත්තුවක් මත එරට කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්විය. එම කොන්ත්‍රාත්තුව මෑතකදී අවසන් වුවද, බටහිර ඉන්දීය කොදෙව් සංචාරය දක්වා දීර්ඝ කර තිබිණි.

ශ්‍රී ලංකා පුහුණුකරුගේ ඉල්ලා අස්වීම තහවුරු කරමින්, බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ කාන්තා දෙපාර්තමේන්තු භාර හබිබුල් බෂාර්, ක්‍රික්බස් වෙබ් අඩෙවියට පැවසුවේ ‘ඔහු තවදුරටත් සේවය කිරීමට කැමති නැති බව බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී පැවසුවා’ යනුවෙනි.

ක්‍රික්බස් වාර්තාවට අනුව, තිලකරත්න යටතේ ජාතික කාන්තා කණ්ඩායමේ ක්‍රියාකාරිත්වය පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය එතරම් සෑහීමකට පත්ව නැත. මේ නිසා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා පුහුණුකරු සමඟ ගිවිසුම අලුත් කිරීමට උනන්දුවී නැති බවද සඳහන් වේ. මෙය වටහා ගත් ඔහු තනතුර අත්හැරීමට තීරණය කළ බවත්, එම වගකීම දේශීය පුහුණුකරුවකුට පැවරීමට අවශ්‍ය බවත් එරට පාලක මණ්ඩලය සඳහන් කර ඇත.

ජනවාරි මාසයේ පැවති බටහිර ඉන්දීය කොදෙව් සංචාරය, කාන්තා පුහුණුකරු තිලකරත්න මහතාගේ අවසන් පැවරුම විය. මේ සංචාරයේදී, බංග්ලාදේශ කණ්ඩායම කො‍දෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලිය 2-1ක් ලෙස සහ විස්සයි20 තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්විය.

එහිදී බංග්ලාදේශ කාන්තාවන්ට එක්දින තරගාවලිය ජය ගැනීමට හැකි වූයේ නම්, ඔවුන්ට එළඹෙන ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට ඍජු අවස්ථාවක් ලැබෙනු ඇත. මේ හේතුවෙන් සුදුසුකම් ලැබීමේ තරගවලදී ඔවුන්ට බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තානය වැනි කණ්ඩායම් සමඟ ක්‍රීඩා කිරීමට සිදුව ඇත


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන SL betting news සූදානම්.

රැඳී සිටින්න SL betting news සමඟම.

"ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 100% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1000 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2000 ක ඔට්ටු තැබිය හැක


ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න



⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

 දැන්ම සහභාගී වෙන්න

Comments

Popular posts from this blog

‘ස්ටාර්ස්’ හමුවේ ‘කිංග්ස්’ දැවැන්තම ජය ලබයි

අවසන් 12 ට කළින්ම යන්න තීරණාත්මක සාධකය

NZ vs PNG Match Prediction – Who will win today’s T20 World Cup match between NZ vs PNG?