Zim Afro T10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 13 දෙනෙක්- 13 players from Sri Lanka for the Zim Afro T10 tournament



Zim Afro T10 League 2024

සිම්බාබ්වේ දේශයේ දී පැවැත්වීමට නියමිත 2024 Zim Afro T10 තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 13 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා.


එළඹෙන සැප්තැම්බර් මස 21 සිට 29 වැනි දා දක්වා හරාරේ හිදි පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ Bolts Harare කණ්ඩායම නියෝජනය කිරීමට හිටපු ශ්‍රී ලංකා නායක දසුන් ශානක හට අවස්ථාව හිමි වී ඇති අතර, වත්මන්  සීමිත පන්දුවාර නායක චරිත් අසලංක Bangla Tigers සමඟ ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අතර ප්‍රවීණ ක්‍රීඩක තිසර පෙරේරා New York Strikers කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වී තිබෙනවා.

මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්;

Cape Town Samp Army – සිනෙත් ජයවර්ධන

Bolts Harare – දසුන් ශානක, ජනිශ්ක පෙරේරා

Bangla Tigers – කුසල් පෙරේරා, චරිත් අසලංක, කෙවින් කොත්තිගොඩ

Durban Wolves – රවීන් ද සිල්වා

Bulawayo Bravo Jaguars – අකිල ධනංජය, විහස් තෙව්මික

New York Strikers – අවිශ්ක ප්‍රනාන්දු, තිසර පෙරේරා, බිනුර ප්‍රනාන්දු, කවීශ් තත්සර


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන SL betting news සූදානම්.

රැඳී සිටින්න SL betting news සමඟම.

"ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 100% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1000 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2000 ක ඔට්ටු තැබිය හැක


ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න



⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

 දැන්ම සහභාගී වෙන්න


Comments

Popular posts from this blog

‘ස්ටාර්ස්’ හමුවේ ‘කිංග්ස්’ දැවැන්තම ජය ලබයි

අවසන් 12 ට කළින්ම යන්න තීරණාත්මක සාධකය

GRAND GIFT WINTER IX