ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු Anton Roux තම සේවයට සමුදෙයි- Sri Lanka bowling coach Anton Roux bids farewell to his service



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ Anton Roux සිය වගකීමට සමුදීමට තීරණය කර තිබෙනවා.

පසුගිය අගෝස්තු මස 14 වැනි දා ඔහු විසින් මෙම තීරණය ලබා ගෙන ඇති අතර, ඔහු සිය සමුගැනීම පිළිබඳ (11) සිය Instagram ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර තිබුණා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර ඇති Roux, 2022 වසරේ පටන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වගකීම් දැරූ අතර, එහි දී ඔහු විසින් ශ්‍රී ලංකාව සමඟ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඓතිහාසික එක්දින තරගාවලි ජයක් ලැබීමට, ආසියානු විස්සයි විස්ස ශූරයින් වීමට මෙන්ම, ආසියානු එක්දින අනුශූරයින් වීමට ද සමත් වුනා.

මීට අමතරව ඔහු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ ද, LPL තරගාවලියේ Galle Marvels කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

“ශ්‍රී ලංකාව මගේ ජීවිත කතාවේ කොටසක් බවට පත් වුනා. ශ්‍රී ලංකාවේ දී තමයි මගේ පොඩි පුතා Aiden උපත ලැබුවේ.“

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන SL betting news සූදානම්.

රැඳී සිටින්න SL betting news සමඟම.

"ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 100% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1000 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2000 ක ඔට්ටු තැබිය හැක


ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න



⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

 දැන්ම සහභාගී වෙන්න

Comments

Popular posts from this blog

‘ස්ටාර්ස්’ හමුවේ ‘කිංග්ස්’ දැවැන්තම ජය ලබයි

අවසන් 12 ට කළින්ම යන්න තීරණාත්මක සාධකය

GRAND GIFT WINTER IX