ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාංගණත් SIS grass තාක්ෂණයෙන් සන්නද්ධ වෙයි !- Indian cricket stadiums will be equipped with SIS grass technology!


SISGrass කියලා කියන්නේ ස්වභාවික තණකොළ සහ කෘතිම තන්තු ඒකාබද්ධ කරමින් නිර්මාණය වුණ දෙමුහුන් තණකොළ තාක්ෂණයක්. ස්වභාවික තණකොළ වලට සාපේක්ෂව දිගු කල්පැවැත්මක්, ස්ථාවර බවක් මේවගේ දකින්න පුලුවන්. ශක්තිමත් බව වගේම ඔරොත්තු දීමේ හැකියාව නිසා මේවා නිර්මාණයට පොලිඑතිලීන් යොදාගන්නවා.

සුවිශේෂී යන්ත්‍ර භාවිතා කරලා ස්වභාවික තණකොළ වල මුල් කලාපයට නිශ්චිත ගැඹුරකින් වගේම පරතරයකින් යුක්තව මේ තන්තු ඇතුළත් කරනවා. මේ ක්‍රියාවලිය වඩා නිරවද්‍ය විදියට කරන්න ලේසර් තාක්ෂණික පද්ධතියක් උපයෝගී කරගන්නවා. ස්වභාවික තණකොළ වල මුල් එක්ක මේ තන්තු බැදෙමින් ශක්තිමත් වගේම ස්ථාවර ව්‍යූහයන් නිර්මාණය වෙනවා.

පාපන්දු සහ රග්බි කියන ක්‍රීඩාවලට වැඩිවශයෙන් යොදා ගන්න මේ තණකොළ තාක්ෂණය අද වෙද්දි ක්‍රිකට් ක්‍රීඩාංගණ සදහා භාවිතා කරන්න ඉන්දියාව කටයුතු කරලා තියෙනවා. ලොව අලංකාරම ක්‍රීඩාංගණයක් ලෙසින් සලකන ධර්මසාලා ක්‍රීඩාංගණය තමයි මේ විදියට ඉන්දියාව තුළ SISGrass තාක්ෂණයෙන් බලගැන්වුන පළමු ක්‍රිකට් ක්‍රීඩාංගණයයි. ඉදිරියේ දී මුම්බායි සහ අහමදාබාද් යන ක්‍රීඩාංගණ ද මෙම උසස් තාක්ෂණයෙන් යුතුව නිර්මාණය කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සැලසුම් කොට තිබෙනවා.

මෙම තාක්ෂණය වර්තමානයේ දී විස්සයි විස්ස තරග වෙනුවෙන් භාවිතා කිරීමට ඉතා සුදුසු තාක්ෂණයක්. මොකද එක් ඉනීමක් අවසන් වෙලා අනෙක් ඉනීම ඉතාමත් සුලු වේලාවකින් ආරම්භ වෙනවා. මෙම තාක්ෂණය යොදාගත් තණතීරු සහ පෘෂ්ට ඉතා ඉක්මනින් නැවත සකස් කරන්න පුලුවන් නිසා කෙටි තරග ආකෘති වලට අනුවර්තනය වෙන්න ඉතාමත් වැදගත් වෙයි කියල හිතෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන SL betting news සූදානම්.

රැඳී සිටින්න SL betting news සමඟම.

"ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 100% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1000 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2000 ක ඔට්ටු තැබිය හැක


ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න



⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

 දැන්ම සහභාගී වෙන්න

Comments

Popular posts from this blog

‘ස්ටාර්ස්’ හමුවේ ‘කිංග්ස්’ දැවැන්තම ජය ලබයි

අවසන් 12 ට කළින්ම යන්න තීරණාත්මක සාධකය

GRAND GIFT WINTER IX