කිබුලෙකු සමග නිදාගත් Guy Whittall දරුනු දිවි ප්‍රහාරයකට- The former Zimbabwean cricketer who slept with a crocodile under his bed in 2013 survives the leopard attack this time.



හිටපු සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක ගයි විටල් සිම්බාබ්වේ හි හියුමනි හි ඔහුට අයත් සංරක්ෂණාගාරයක තම බල්ලා සමඟ ඇවිදිමින් සිටියදී දිවියෙකුගේ ප්‍රහාරයකින් ආශ්චර්යමත් ලෙස දිවි ගලවා ගෙන රෝහල් ගත කර ඇත.



ඔහුගේ බල්ලා චිකාරා දිවියාගෙන් ඔහුව ආරක්ෂා කළ නමුත් දෙදෙනාම තුවාල වී තිබේ.


මීට පෙර අවස්තාවකද එනම් 2013 සැප්තැම්බර් මාසයේදී විටල් නින්දට ගොස් අවදි වී ඇත්තේ ඔහුගේ නිවසේ ඇඳ යට නිදා සිටි අඩි අටක් දිග කිඹුලෙකු සමගිනි.  

එවිට වාර්තාවූ අකාරයට මුළු රාත්‍රියම නිදාගෙන ඇත්තේද ඔහුගේ කකුල් ඇඳෙන් පහලට එල්ලා තබාගෙනය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන SL betting news සූදානම්.

රැඳී සිටින්න SL betting news සමඟම.

"ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 100% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1000 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2000 ක ඔට්ටු තැබිය හැක


ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න



⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

 දැන්ම සහභාගී වෙන්න

Comments

Popular posts from this blog

‘ස්ටාර්ස්’ හමුවේ ‘කිංග්ස්’ දැවැන්තම ජය ලබයි

අවසන් 12 ට කළින්ම යන්න තීරණාත්මක සාධකය

GRAND GIFT WINTER IX