JAFFNA KINGS වෙත දුන් අනුග්‍රහය MTFE SL GROUP හකුලා ගනී- MTFE SL GROUP withdraws sponsorship to Jaffna Kings

මෙවර LPL තරඟාවලිය සඳහා අනුග්‍රාහකයෙකු වෙමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟින් එක්වූ ප්‍රමුඛ පෙලේ මුදල් ආයෝජන සන්නාමයක් ලෙසින් ශ්‍රී ලංකාව තුල ප්‍රසිද්ධියට පත් MTFE හදිසියේ ජැෆ්නා කණ්ඩායමේ නිල ජර්සියෙහි තම ලාංඡනය ප්‍රදර්ශනය කිරීම වලකාලමින් ලිපියක් නිකුත් කර තිබේ.

තරඟාවලිය ඇරඹී දින තුනක් පමණක් ගතව තිබෙන පසුබිමක පළමු තරඟයේදී පමණක් MTFE ලාංඡනය ප්‍රදර්ශනය කිරීම තුල සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූයේ දැඩි විරෝදයක්.

එවන් පසුබිමක MTFE ආයතනය ලිපියක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙවැන්නක්

LPL 2023 තරඟ මාලාවේදී කණ්ඩායම් ජර්සිය සහ වෙළඳ දැන්වීම් සඳහා අනුග්‍රහය දැක්වීය. නමුත් අපේ සංවිධානයට අගෞරවයක් වන ආකාරයේ මතයන් විසුරුවා හැරීමට එක්තරා පිරිසක් කටයුතු කර තිබෙනවා
නැවත දැනුම් දෙන තුරු MTFE SL GROUP ලාංඡනය ක්‍රීඩකයන්ගේ ජර්සිය මත ප්‍රදර්ශනය කිරීමෙන් සහ ක්‍රීඩාංගණ පරිශ්‍රයේ දැන්වීම් ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස මෙයින් ඉල්ලා සිටිමි. අනුග්‍රහය දිගටම කරගෙන යාමට අවශ්‍ය අනුමැතිය ලැබුණු පසු හැකි ඉක්මනින් ඔබ හා සම්බන්ධ වන්නෙමි.

මෙය අපගේ සන්නාමයට සෘජුවම බලපාන බැවින් සමාජ මාධ්‍යවලට අනුබල දෙන සහ වැරදි පණිවිඩ නිකුත් කරන පුද්ගලයින්ට එරෙහිව අපගේ නීති දෙපාර්තමේන්තුව අවශ්‍ය නීතිමය පියවර ගනු ඇත.


මෙම ගැටලු හැකි ඉක්මනින් විසදා නැවතත් අපගේ නාමය ප්‍රදර්ශනය කිරිමට අප බලාපොරොත්තුවෙන් සිටි..

ස්වර්ණවාහිනිය සහා sbc මාධ්‍යයේ අපගේ නාමය දිගටම ප්‍රචාරනය වෙන බව දන්වා සිටිමි. ”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන SL betting news සූදානම්.

රැඳී සිටින්න SL betting news සමඟම.

"ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 100% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1000 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2000 ක ඔට්ටු තැබිය හැක


ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න



⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

 දැන්ම සහභාගී වෙන්න

Comments

Popular posts from this blog

‘ස්ටාර්ස්’ හමුවේ ‘කිංග්ස්’ දැවැන්තම ජය ලබයි

NZ vs PNG Match Prediction – Who will win today’s T20 World Cup match between NZ vs PNG?

ඉන්දියාවේ ජනප්‍රියතම ක්‍රීඩා රන් සන්නාමය මතීෂ පතිරණට- "Matheesha Pathirana Wins Coveted Award at India's Behindwoods Gold Icon 2024"