Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - Foreign players of Jaffna Kings team


ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට තවත් ඇත්තේ සතියක පමණ කාලයක් පමණයි .

සිව්වැනි වරටත් පැවැත්වෙන මෙවර තරගාවලිය මේ මස 30 වැනි දින කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙන්නේ පසුගිය වසරේ ශූරයන් වූ  Jaffna Kings සහ අනුශූරයන් වූ Colombo Strikers කණ්ඩායම් අතර තරගයෙන්.


Jaffna Kings කණ්ඩායමේ LPL ගමන් මඟ


වසර

තරග

ජය

පරාජ

නොවිසඳුණ

ස්ථානය

1

2020

10

6

3

1

ශූරතාව

2

2021

11

8

3

0

ශූරතාව

3

2022

10

8

2

0

ශූරතාව

එකතුව

31

22

8

1



ආරම්භක වසරේ දී Jaffna Stallions නමින් තරගාවලියට එක් වූ යාපනය ක්‍රීඩකයෝ 2021 වසරේ සිට Jaffna Kings නමින් තරගාවලියට එක් වෙනවා.


නිමා වූ තරගාවලි ත්‍රිත්වයේ දී ම ශූරයන් වීමට Jaffna Kings සමත් වෙන අතර මෙවර ද තම බලාපොරොත්තු ඒ ලෙසින් ම තබා ගනිමින් පිටියට පිවිසෙනු ඇතැයි විශ්වාස කළ හැකි. ඊට සූදානම් වීම සඳහා ඔවුන් තම කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයන් ලෙසින් දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ ඔස්ට්‍රේලියා යන රටවල් නියෝජනය කළ ක්‍රීඩකයන් 6 දෙනෙක් තම කණ්ඩායම හා එක් කර ගන්නවා.


  • David Miller





  • Rahmanullah Gurbaz



  • Shoaib Malik



  • Hardus Viljoen



  • Zaman Khan



  • Chris Lynn




Jaffna Kings කණ්ඩායම


තිසර පෙරේරා (නායක), David Miller, Rahmanullah Gurbaz, මහීෂ් තීක්ෂණ, චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, Shoaib Malik, විජයකාන්ත් වියස්කාන්ත්, තීසාන් විතුසාන්, පැතුම් කුමාර, අසංක මනෝජ්, නිශාන් මධුශ්ක, අසිත ප්‍රනාන්දු, Hardus Viljoen, නුවන් තුෂාර, Zaman Khan, ඩිල්ශාන් මධුශංක, අශාන් රන්දික, අසේල ගුණරත්න සහ රත්නරාජා තනුරදන්.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන SL betting news සූදානම්.

රැඳී සිටින්න SL betting news සමඟම.

"ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 100% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1000 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2000 ක ඔට්ටු තැබිය හැක


ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න



⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

 දැන්ම සහභාගී වෙන්න

Comments

Popular posts from this blog

‘ස්ටාර්ස්’ හමුවේ ‘කිංග්ස්’ දැවැන්තම ජය ලබයි

NZ vs PNG Match Prediction – Who will win today’s T20 World Cup match between NZ vs PNG?

ඉන්දියාවේ ජනප්‍රියතම ක්‍රීඩා රන් සන්නාමය මතීෂ පතිරණට- "Matheesha Pathirana Wins Coveted Award at India's Behindwoods Gold Icon 2024"