JASPRIT BUMRA ගේ වේග පන්දුවට මාස 6ක විවේකයක් -Jasprit Bumrah set to be out of action for six months after surgery in NZ

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා වන Jasprit Bumra හට නවසීලන්තයේ දී සිදු කළ සැත්කම සාර්ථක බවත්, ඔහු ඉතාමත් හොඳ තත්වයේ පසුවන බවත් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

සුප්‍රකට වෛද්‍ය Rowan Schouten ගේ අධීක්ෂණය යටතේ මෙම සැත්කම සිදු කර තිබුණේ ඔහුගේ කොන්ද ආශ්‍රිත ආබාධය සඳහායි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටින Bumraගේ තත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බවත්, ඔහු ඉක්මන් නැවත සුව වීමේ ක්‍රියාවලිය වෙත යොමු කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

කෙසේ නමුත් ඔහුගේ තත්වය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කිරීම රෝහල් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබූ අතර ඔහු සම්බන්ධ සියලු ගැටලු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට යොමු කරන බව ප්‍රකාශ කර තිබුණා.

Rowan Schouten නවසීලන්තයේ ඉතා පළපුරුදු වෛද්‍යවරයෙක් වන අතර ඔහු මීට පෙර James Pattinson, Jason Behrendorff සහ Jofra Archer යන ක්‍රීඩකයින්ට ද ප්‍රතිකාර කර තිබීම විශේෂත්වයක්.

Mumbai Indians කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන Shane Bond විසින් Bumraව මෙම වෛද්‍යවරයා වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව ද වාර්තා වන අතර ඔහු (Bond) මීට පෙර එම රෝහලේ දී ප්‍රතිකාර ලබා තිබෙනවා.


කෙසේ නමුත් Jasprit Bumra පිළිබඳ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මේ දක්වා කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති නමුත් ඔහුට සති 24ක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වන බවත්, අගෝස්තු මාසයේ දී ඔහුට දැල් තුල පුහුණුවීම් ආරම්භ කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බවත් ඉන්දීය ක්‍රිකට් බලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ඔහු 2023 එක්දින ලෝක කුසලානය වන විට සම්පූර්ණ සුවය ලබනු ඇති බව ද ඉන්දීය බලධාරීන් බලාපොරොත්තුවෙන් පසු වෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන SL betting news සූදානම්.

රැඳී සිටින්න SL betting news සමඟම.

"ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 100% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1000 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2000 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.


ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

 දැන්ම සහභාගී වෙන්න





Comments

Popular posts from this blog

‘ස්ටාර්ස්’ හමුවේ ‘කිංග්ස්’ දැවැන්තම ජය ලබයි

ඉන්දියාවේ ජනප්‍රියතම ක්‍රීඩා රන් සන්නාමය මතීෂ පතිරණට- "Matheesha Pathirana Wins Coveted Award at India's Behindwoods Gold Icon 2024"

NZ vs PNG Match Prediction – Who will win today’s T20 World Cup match between NZ vs PNG?