බ්‍රේක් ඩාන්ස් පුලුවන්නම් 2024 ඔලිම්පික් යන්න අවස්තාවක් -BREAKDANCE BRCOMES OLYMPIC SPORTS IN 2024 PARIS OLYMPIC

 

2024 PARIS PLYMPIC GAMES

2024 ඔලිම්පික් උළෙල ඉතිහාසගත වන හේතු කිහිපයක් ඇත,එනම් 1900 වසරෙන් පසුව ප්‍රංශය ගිම්හාන ඍතු ඔලිම්පික් උළෙලක් පවත්වන්නේ 2024 දීයි. එමෙන්ම හිප්හොප් ශෛලියේ නර්තන තරග ඉසව්වක් ඊට ඇතුළත් වීම ඓතිහාසික සිදුවීමක් වනි නිසැකය

එය සැලකෙන්නේ වසර 40ක පමණ දීර්ඝ වැඩපිළිවෙළක එක් සන්ධිස්ථානයක් ලෙසයි. බ්‍රේක් ඩාන්ස් (Breaking) ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රචලිත මෙය, Break Dancing ක්‍රීඩාවට අදාළ වෙබ් අඩවියේ සඳහන් වන්නේ කරණම් සහ පාද චලන වලින් ශෛලිගත වූ හිප්හොප් පන්නයේ නර්තනයක්ලෙසයි.

මෙහි සැකැස්ම ජිම්නාස්ටික් හෝ අයිස් මත නර්තනය යන ඉසව් වලින් වෙනස් ය. විනිසුරුවන්ගේ ප්‍රසාදය දිනාගැනීම වෙනුවෙන් තමන්ගේ වාරය එනතෙක් බලා සිටින්නට හිප්හොප් නර්තනකරුවන්ට සිදුවන්නේ නැත. නර්තනකරුවන් ප්‍රතිවාදියා සමඟ මුහුණට මුහුණලා නර්තන බිමේ නැටුමෙන් සටන් වැදිය යුතුය.

ඇමරිකානු කළු ජාතිකයන්ගේ විශ්මයජනක ශාරීරික හැකියාවන් වලින් වර්ණවත් වූ මෙම නර්තන ශෛලිය පසුකාලීනව ලොව සෑම කලාපයකම ප්‍රචලිත විය.

නිව්යෝක් නුවර එහි ප්‍රධානම වේදිකාවකි. රචක, නිෂ්පාදක, කලාකරු, ව්‍යවසායක Michael Holman (මයිකල් හෝල්මන්) පවසන්නේ,

නිව්යෝක් කියන්නෙම තරගයක් සහ ඔබ හොඳම කෙනා වෙන්නට දරන උත්සාහයක්. මට අවශ්‍ය වුනේ තවත් කණ්ඩායමක් සටනට ගේන්නටයි. ප්‍රේක්ෂකයන් සටනක් නැරඹීම තමයි මට අවශ්‍ය වෙන්නේ

අංග චලන විතරක් නෙමෙයි,” යනුවෙනි. ඔහු මේ අදහස් පැවසුවේ BBC මාධ්‍යය හමුවේයි.

ඔහු විසින් හිප්හොප් නර්තනය ක්‍රීඩාවක් කිරීමට දායක වූ නිසා ඇතැම් නර්තන ශිල්පීන් ඔහු හා අමනාප බව ද හෝල්මන් සඳහන් කරයි.


ඔවුන් කියනවා, ‘ආ තමුසේ තමයි නේද මේක ක්‍රීඩාවක් පැත්තට තල්ලු කරන්නේ? කලාව මරලා!’ කියලා”


විවාදයන් පසෙක තැබුවහොත්, හෝල්මන් පවසන පරිදි නිව්යෝක්හි වීදී සහ මුඩුක්කු වල සිට ඔලිම්පික් උළෙල දක්වා පැමිණ ඇති හිප්හොප් නර්තනය එලෙස ආ ගමන සුවිශේෂී එකකි.

එසේනම් 2024 ඔලිම්පික් උලෙලේදී වෙනස්ම වූ නර්තන ක්‍රීඩා තරග ඉසව්වක් අපට දැකබලාගැනීමට හැකිවේවී..මෙමෙ ඉසව්වට ජාන වලන රිදමය පිරි ශ්‍රී ලාංකික තරුණ තරුනියන් හටද සනභාගීවීමට අවස්තාවක් උදාවෙන්න කියල අපි ප්‍රාර්තනා කරනවා


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන SL betting news සූදානම්.

රැඳී සිටින්න SL betting news සමඟම.

"ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 100% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1000 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2000 ක ඔට්ටු තැබිය හැක.



ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

 දැන්ම සහභාගී වෙන්න

Comments

Popular posts from this blog

‘ස්ටාර්ස්’ හමුවේ ‘කිංග්ස්’ දැවැන්තම ජය ලබයි

අවසන් 12 ට කළින්ම යන්න තීරණාත්මක සාධකය

HOLD & WIN WEEKENDER