1xBet හි නිවැරිදිව මුදල් තැන්පත් කරමු Ez Cash සහ M Cash හරහා
ලංකාවේ පවතින සියලුම ගෙවීම් ක්‍රම ඔස්සේ මුදල් තැන්පත් කරන නිවැරිදි ආකාරය
1xBet හි ගෙවීම් පද්ධති රාශියක් පවතින නමුත් ලංකාව තුළ අපට භාවිතා කිරීමේ හැකියාව ඇති ප්‍රධාන ක්‍රම කීපයක් හරහා මුදල් තැන්පතු සිදු කරන ආකාරය මෙම ලිපියෙහි විස්තර කර ඇත
1. EzCash
මුලින්ම 1xBet වෙබ් අඩවිය/යෙදුම විවෘත කර මුදල් තැන්පතු ඉල්ලීම මත ක්ලික් කරන්න. eZcash තෝරන්න. එවිට දිස්වන මෙනුවේ අදාළ මුදල ඇතුළු කොට කැමති ගිණුමක් තෝරා ඔබගේ EzCash අංකය ඇතුළු කරන්න. ඉන් පසුව එම මෙනුවේම පහල ඇති ezCash අංකයට ඔබට තැන්පත් කිරීමට අවශ්‍ය මුදල ezCash යෙදුම හරහා යැවීම සිදු කර සිටිය යුතුය. ඒ සඳහා ඔබ ezCash යෙදුම විවෘත කළ යුතුය (මෙහිදී 1xBet යෙදුම/වෙබ් අඩවිය වසාදැමීමකින් තොරව මුදල් හුවමාරුව සිදු කිරීමට වගබලාගන්න.) අදාළ 1xBet නියෝජිතයාට මුදල් යැවීමෙන් අනතුරුව නැවත 1xBet යෙදුම/වෙබ් අඩවිය ට යොමු වී අදාළ කවුළුවේ පවතින ඉතිරි ක්ෂේත්‍ර පිරවිය යුතුය. එහිදී ඔබ විසින් ezcash හරහා සිදුකළ මුදල් හුවමාරුවේ රිසිට්පත හෝ ලැබුණු කෙටිපණිවිඩය ස්ක්‍රීන්ෂොට් එකක් ගෙන 1xBet හි කවුළුවේ ඇති "ගොනුව උඩුගත කරන්න" මත ක්ලික් කර ස්ක්‍රීන් ෂොට් එක උඩුගත කරන්න. ඊට පහළින් ඇති ක්ෂේත්‍ර (Transaction ID) තුල අදාළ රිසිට්පතෙහි සදහන් RN හෙවත් යොමු අංකය ඇතුළත් කර ඉල්ලීම තහවුරු කරන්න.
2. MCash
මුලින්ම 1xBet වෙබ් අඩවිය/යෙදුම විවෘත කර මුදල් තැන්පතු ඉල්ලීම මත ක්ලික් කරන්න. Mcash තෝරන්න. එවිට දිස්වන මෙනුවේ අදාළ මුදල ඇතුළු කොට ඔබගේ Mcash අංකය ඇතුළු කරන්න. ඉන් පසුව එම මෙනුවේම පහල ඇති Mcash අංකයට ඔබට තැන්පත් කිරීමට අවශ්‍ය මුදල Mcash යෙදුම හරහා යැවීම සිදු කර සිටිය යුතුය. ඒ සඳහා ඔබ Mcash යෙදුම විවෘත කළ යුතුය (මෙහිදී 1xBet යෙදුම/වෙබ් අඩවිය වසාදැමීමකින් තොරව මුදල් හුවමාරුව සිදු කිරීමට වගබලාගන්න.) අදාළ 1xBet නියෝජිතයාට මුදල් යැවීමෙන් අනතුරුව නැවත 1xBet යෙදුම/වෙබ් අඩවිය ට යොමු වී අදාළ කවුළුවේ පවතින ඉතිරි ක්ෂේත්‍ර පිරවිය යුතුය. එහිදී ඔබ විසින් Mcash හරහා සිදුකළ මුදල් හුවමාරුවේ රිසිට්පත හෝ ලැබුණු කෙටිපණිවිඩය ස්ක්‍රීන්ෂොට් එකක් ගෙන 1xBet හි කවුළුවේ ඇති "ගොනුව උඩුගත කරන්න" මත ක්ලික් කර ස්ක්‍රීන් ෂොට් එක උඩුගත කරන්න. ඊට පහළින් ඇති ක්ෂේත්‍ර (Transaction ID) තුල අදාළ රිසිට්පතෙහි සදහන් Reference No හෙවත් යොමු අංකය ඇතුළත් කර ඉල්ලීම තහවුරු කරන්න.
Comments
Post a Comment