ලයනල් මෙසී ට පුහුණු සැසිය අවිනිශ්චිතයි



කොරෝනා වෛරස් පරීක්ෂණය සඳහා පෙනී සිටීමට අපොහොසත් වීම හේතුවෙන් සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී, බාසිලෝනා කණ්ඩායමේ පුහුණු සැසිය සඳහා සහභාගී වීම අවිනිශ්චිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊයේ (30) බාසිලෝනා පිටියේදී පරීක්ෂාව සිදු කළ අතර එම සංචිතයේ සිටි සෙසු සියලුම ක්‍රීඩකයින් ඊට සහභාගී වී ඇති බව වාර්තා වේ.

"ලා ලිගා" නීති රීති යටතේ කොරෝනා පරීක්ෂණයෙන් සමත් නොවී මෙසීට නව පුහුණුකරු රොනල්ඩ් කොමන් යටතේ පුහුණුව සඳහා සහභාගී වීමට නොහැකි වනු ඇති.

33 හැවිරිදි ලයනල් මෙසී මෙම පරීක්ෂණය සඳහා ඉදිරිපත් නොවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.




ඔබට දැනටමත් 1xbet ගිණුමක් නොමැති නම් හෝ ඔබගේ ගිණුමේ ඇතුලත් වීමේ දත්ත අමතක වී ඇති නම් නැවත ගිණුමක් ලියාපදිංචි කිරීමේදී  පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර XLANKA ලෙස PROMO CODE එක යොදන්න එහිදී ඔබට පළමු තැන්පතුවෙදීම බෝනස් මුදල හිමි වේ


REGISTER NOW  - https://bit.ly/2Dz7reT
PROMO CODE     - XLANKA


Comments

Popular posts from this blog

‘ස්ටාර්ස්’ හමුවේ ‘කිංග්ස්’ දැවැන්තම ජය ලබයි

අවසන් 12 ට කළින්ම යන්න තීරණාත්මක සාධකය

NZ vs PNG Match Prediction – Who will win today’s T20 World Cup match between NZ vs PNG?