මීලග අගමැති තෝරමු
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග්‍රහණය කරන කණ්ඩායම සහ ඊලග අගමැතිවරයා නිමානය කොට ඔට්ටුවක් තබා මුදල් දිනාගන්න!!!
වර්තමාන දේශපාලන තත්වය දැන් කලින් පරිදි නම් නෙමෙයි මන්දයත් කලින් පැවති ඉතා ප්‍රබල පක්ෂ සියල්ලක්ම බිදවැටි නව සන්ධාන ඇති වී තිබෙනවා, ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් පසුව පසුගිය කාලය තුල මුස්ලිම් අන්තවාදය හිස ඔසවිමත් සමග දේශපාලනය සහ දේශපාලකයන් කෙරෙහි ජනතාව අතර තිබුනේ නම් අප්‍රසාදයක් පමණි. නමුත් පසුගිය ජනාදිපති වරණය නැවතත් ජනතාව සුපුරුදු පරිදි දේශපාලනය කෙරෙහි අවදානයක් ලබාදෙන බවට පෙන්වූ කදිම උදාහරණයකි. කොරෝනා වසංගතය හමුවේද දේශපාලන රැස්වීම් වල ජනතාවගේ නම් අඩුවක් තිබුනේ නැත.එහින් ගැබ් වන්නේ දේශපාලනයට මිනිසුන් කොතරම් අස කරනවද සහ එයට ඇති උද්වේගකාරී බවයි.
මෙවර මැතිවරණයේදී ප්‍රබල ලෙස පවතින්නේ සජිත් ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ ගේ කණ්ඩායම් වේ . ජනදිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුනද , මෙවර සන්ධාන ගත වී තිබෙනවා හේතුව නම් එක්සත් ජාතික පක්ෂ රනිල් පක්ෂග්‍රාහී ප්‍රබලයන් කිහිපයක් සජිත්ගේ ආගමනයට විරුද්ධ වීමයි, කෙසේ නමුත් උපන්දා පටන් unp සාමාජිකයන්ගේ චන්දය සජිත්ට ලබෙයිද කියා සැකයක් ඇත.
නමුත් සජිත් ප්‍රේමදාස කොයි තරම් දුරට සාර්ථක වෙයිද යන්න කවුරුත් නොදනී.ජයග්‍රහණය සදහා ඉඩ කඩ ඇති යැයි අනුමානය කිරීමට හැකියාව ඇත.
ජනදිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂගේ පිලට වැසි දායක තත්වයක් ලැබුණු අතර එය හේතුවෙන් මහින්ද පාක්ෂිකයන් උද්වේගයෙන් සිටි.කෙසේ නමුත් ගම් මට්ටමේ මිනිසුන් රාශියක් මහින්ද වටා එක්වෙමින් සිටි. නව ජනාදිපති තුමන්ගේද ඒකායන බලපොරෝතුව වන්නේ තමන්ගේ හිතැති රජයක් පිහිටුවා ගැනීමයි. එය ජනදිපති තුමාගේ ඉතිරි වැඩ කටයුතු සදහා ඉතාමත් උපකාරී වේ. ඒ වගේම මහින්ද වැඩි සියලු දෙනගේද බලාපොරොත්තුව වන්නේ මහින්ද ගෝටා සුසන්යෝගයයි.
අපි අනුර කුමාර දිසානායක ගැන කතා කරනවා නම් එහෙත් නැතහොත් මාලිමාව ගැන කතා කරනවා නම්. ඔහුන් ඔහුන්ගේ අනන්‍යතාවය රැකගැනීමට කටයුතු කරයි, ඔහුන්ගේ පධාන පරමාර්ථය වන්නේ ජනපතිවරණයේදී ලබාගත් 3% ප්‍රතිශතය ඉහල නංවා ගැනීමයි. කෙසේවෙතත් වෙනද පරිදිම පාර්ලිමේන්තු ආසන ප්‍රමාණය රක ගැනීමට ඔහුනට හැකිවන අතර තව අසන එකක් හෝ දෙකක් වැඩි වේ යයි පුරෝකථනය කල හැක. ඇත්ත කියන පිරිසක් විදියට රටේ ප්‍රසිද්ද මොහුන් සාමාන්‍ය ජනාතව , කලාකරුවන් අතර, උගතුන් අතර වැඩි ඉඩක් ලබාගෙන ඇත.
ඔන්න දැන් ඔබට කදිම අවස්ථාවක් උදාවෙලා වෙලා තියෙන්නේ, ඔබ කැමති පක්ෂය හෝ ඔබ කැමති මීලග අගමැතිවරයා අනුමාන කොට මුදල් දිනාගන්න!!!! 1xbet වෙතින් ඔට්ටු දෙකක් හදුන්වා දී තිබෙනවා !!
1. මීලග ජනපති කවුද ??
2. ජයග්‍රහණය කරන කණ්ඩායම කුමක්ද ??
ඔබට තැබිය හැක්කේ මෙයින් කැමති එක ඔට්ටුවක් පමණි
ඔට්ටුවේ ලින්කුව - https://taplink.cc/slbetting_chalange
ඔබට දැනටමත් 1xbet ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර XLANKA ලෙස PROMO CODE එක යොදන්න
Comments
Post a Comment