එංගලන්ත ප්‍රිමියර් ලිග් පාපන්දු තරඟාවලිය. ඇස්ටන් විලා සමග වෙස්ට් හැම් යුනෛටඩ්
එංගලන්ත ප්‍රිමියර් ලිග් පාපන්දු තරඟාවලිය. ඇස්ටන් විලා සමග වෙස්ට් හැම් යුනෛටඩ්
තරඟ සමාලෝචනය
වෙස්ට් හැම් යුනයිටඩ් කණ්ඩායම 2012/13 සිට ප්‍රිමියර් ලීග් වාරයක් සඳහා හොඳම තරඟ ආරම්භය ලබා දෙමින් ඇස්ටන් විලා හි සංචාරය කළේය.
නමුත් විලා කණ්ඩායම තමන්ගේ ප්‍රතිවාදියන් සමග ගැටුම් වලදී, විශේෂයෙන් නේවාසික තරඟ වලදී කැපී පෙනෙන අයුරින් ක්‍රීඩා කර ඇත.
කණ්ඩායම් පෙළගැසුම
ඩීන් ස්මිත් පවසන්නේ මාර්වල්ස් නකම්බා ප්‍රිමියර් ලීග් තරගාවලියක් සඳහා පූර්ණ යෝග්‍යතාවය හා ජවය ලබා දෙන බවයි. හෙන්රි ලැන්ස්බරි ද මෙහිදී විශේෂයෙන් දක්ෂතා පෙන්නුම් කල හැකි ක්‍රීඩකයෙන් ලෙස කැපී පෙනී සිටි.
පසුගිය තරංග වලදී කැපී පෙනෙන ලෙස ක්‍රීඩා කල ජොනතන් කොඩ්ජියා සහ මැට් ටාගට් තරඟයට ක්‍රීඩා නොකරන බවට වාර්තා පලවී ඇත.
මයිකල් ඇන්ටෝනියෝ තුවාලයක් මත ශල්‍යකර්මයකට භාජනය කර ඇත
වෙස්ටන් හැම් ට එරෙහිව ඇස්ටන් විලා අවසන් වරට පැවති ලීග් තරඟ 18 න් 2 ක් පමණක් අහිමි වී තිබේ.(දිනුම් 8 සම-සම 8 )
වෙස්ට් හැම්, 2006 ජනවාරි මාසයෙන් පසු ප්‍රථම වතාවට විලාට එරෙහිව ලීග් ජයග්‍රහණ ලබා ගැනීමට අපේක්ෂා කරන අතර, 2016 පෙබරවාරි මාසයේ පැවති ඔවුන්ගේ අවසන් හමුවේදී 2-0 ලෙස පරාජය කරන ලදී.
2019/20 දී ප්‍රිමියර් ලීග් තරගාවලියේ වඩාත්ම නීතිවිරෝදී ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ විලා ක්‍රීඩකයන් වන ජෝන් මැක්ජින් සහ ජැක් ග්‍රීලිෂ් ය.
හැමර්ස් හි මැදපෙළ ක්‍රීඩක මැනුවෙල් ලැන්සිනි මෙම වාරයේදී ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවස්ථා 14 ක් නිර්මාණය කර ඇති අතර එය මැන්චෙස්ටර් සිටි කෙවින් ඩි බෘන් (16) ට පමණක් දෙවැනි වේ.
තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිත තරඟයේ තරඟයේ ජයග්‍රාහක කණ්ඩායම කවුරුන්ද කියා නම් කොට ඔබට 1xbet .com ඔස්සේ විශාල මුදල් ප්‍රමාණයක් හිමි කරගැනීමට හැකයි.
ඔබ තවම ලියාපදිංචි වී නොමැතිනම් පහත තිබෙන ලින්කුව ඔස්සේ ලියාපදිංචි වන්න .
ලින්කුව සමග ඇති promo code එක භාවිත කල ඔබගේ බෝනස් මුදල 100%කින් ( 100$ / රුපියල් 18000ක් දක්වා ) වැඩි කරගත හැකි බවද අමතක නොකරන්න
Registration link -: http://bit.ly/ilvewatch
Promo code-: 1x_83848







Comments
Post a Comment